Back to Blog
Guides
Apr 27, 20256 min read
Guide to Exam & University Applications in Sri Lanka (අයදුම්පත් යොමු කරන ආකාරය)
Academic Advisor
ZisuGen Contributor
අයදුම්පත් නිවැරදිව යොමු කරන්නේ කොහොමද? (Applications Guide)
දැන් ලංකාවේ ගොඩක් විභාග සහ විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන්නේ අන්තර්ජාලය (Online) හරහායි. වැරදි තොරතුරු ඇතුළත් කිරීම නිසා අයදුම්පත් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒ නිසා මේ පියවර අනුගමනය කරන්න.
1. පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් (A/L & O/L)
පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් පාසල හරහා යොමු කරන අතර, පෞද්ගලික අයදුම්කරුවන් onlineexams.gov.lk වෙබ් අඩවිය හරහා අයදුම් කළ යුතුයි.
2. විශ්වවිද්‍යාල ප්‍රවේශය (UGC University Entrance)
A/L ප්‍රතිඵල ආ පසු UGC Handbook එක නිකුත් වූ වහාම ugc.ac.lk හරහා අන්තර්ජාලය ඔස්සේ පාඨමාලා තෝරාගත හැකියි.
අවශ්‍ය ලේඛන (Checklist):
- ✅ ජාතික හැඳුනුම්පත (NIC)
- ✅ විභාග ප්‍රවේශ පත්‍ර සහ ප්‍රතිඵල ලේඛන
- ✅ නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනයක් (Email Address)
- ✅ සහතික කළ උප්පැන්න සහතිකයේ පිටපත්
අයදුම්පත් දාන කාලේ මතක තියාගන්න ඕනි දේවල්
- අවසාන දිනය (Deadlines): අවසාන දවස වෙනකම් ඉන්න එපා. Server busy වෙන්න පුළුවන්.
- විෂය ධාරාව (Stream Selection): ඔයාගේ කැමැත්ත සහ හැකියාව අනුව නිවැරදි විෂයයන් තෝරාගන්න.
- Z-Score එක ගැන සැළකිලිමත් වෙන්න: කැම්පස් අයදුම් කරද්දි කලින් වසරේ Z-Score limits පරීක්ෂා කරන්න.
ඔයාට අයදුම්පත් පිරවීමේදී ගැටලුවක් ආවොත්, අපේ Community එකේ ඉන්න seniors ලගෙන් උදව් ඉල්ලන්න පුළුවන්.
Spread the Knowledge
Share this article with your fellow students
