Back to Blog
Career GuidanceDec 10, 20245 min read
Top 10 High Paying Jobs for Maths Stream Students in Sri Lanka
Career Guidance Unit
ZisuGen Contributor
Maths කරලා Engineer කෙනෙක් විතරද වෙන්න පුළුවන්?
ගොඩක් අය හිතන්නේ Maths කරාම යන්න පුළුවන් Engineering විතරයි කියලා. ඒත් අද ලෝකේ ඊට වඩා ගොඩක් අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම IT සහ Data Science පැත්තේ ලොකු ඉල්ලුමක් තියෙනවා.
Top Career Paths in 2025
- Software Engineering: ලංකාවේ වැඩිම වැටුප් ලබන ක්ෂේත්රයක්. A/L result එක විතරක් නෙවෙයි, skills තියෙනවනම් ගොඩ යන්න පුළුවන්.
- Data Science / AI Specialist: දත්ත එක්ක සෙල්ලම් කරන්න කැමතිද? අනාගතය තියෙන්නේ මෙතන.
- Quantity Surveying (QS): පිටරට රැකියා අවස්ථා බහුල ක්ෂේත්රයක්.
- Aviation / Pilot: Maths කරලා Pilot කෙනෙක් වෙන්නත් පුළුවන්.
🎓 Planning for Campus?
A/L ඉවර වුණාම මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නෙ නැතුව, දැන්ම ඉඳන් skills හදාගන්න. ඔයාට ප්රශ්න තියෙනවනම් අපේ Community එකට ඇවිත් අහන්න.
Software Engineer කෙනෙක් වෙන්න A/L ඕනිමද?
ඇත්තම කිව්වොත්, Skills තමයි වැදගත්ම. ඒත් A/L Maths වල Logical thinking හැදෙනවා. ඒක programming වලට ලොකු උදව්වක්. ඒ නිසා exam එක උපරිමයෙන් කරන්න.
Written by Career Guidance Unit
Contributing to ZisuGen, Sri Lanka's first AI-powered student community. Our mission is to ensure every student has access to quality education resources, regardless of their location or economic background.

